රුසියාව විදේශ රාජ්‍යතාන්ත්‍රිකයින් 60 දෙනෙකු රටින් පිටුවහල් කිරීමට තීරණය කරයි..

රුසියාවේ ශාන්ත පීටස්බර්ග්හි පිහිටි අමෙරිකානු කොන්සල් කාර්යාලයේ සේවය කරන ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රිකයින් නිලධාරින් 60 දෙනෙකු පිටත්කර යැවීමට රුසියාව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් නිවේදනය කර ඇත්තේ අදාළ ඇමෙරිකානු නිලධාරින් පිටත්කර යවා ඇමෙරිකානු කොන්සල් කාර්යාලය වසාදමන බවයි. එංගලන්තයේදී හිටපු රුසියානු ඔත්තු සේවා නිලධාරියෙකු සහ ඔහුගේ දියණිය ඝාතනය කිරිමට තැත් … Continue reading රුසියාව විදේශ රාජ්‍යතාන්ත්‍රිකයින් 60 දෙනෙකු රටින් පිටුවහල් කිරීමට තීරණය කරයි..